Search This Blog

Saturday, July 30, 2011

* තනි තරුවේ.....*


ප්‍රේමය කියන්නෙ ත් හරි පුදුම දෙයක්,....
           වෙලාවකට ලොකු සතුටක් එනවා...
තවත් වෙලාවකදි දුකක් එනවා....
                   මේ දුක සතුට දෙකම නැතුව,...
ආදරය කරන දෙන්න අතරෙ ප්‍රශ්න නැතත්,..
බාහිර බලපෑම් හන්ද දුක විඳිනවා...

මේ හැමදේම ප්‍රේමය, ආදරය කියන දේ නිසයි.....

හ්ම්...

මේ මට දැනිච්ච දෙයක්.....

Thursday, July 21, 2011

බීප්.... බීප්...


 සිද්ධියත් කියන්නම්කො,....
                                  මම ලැප් එකේ වැඩ කර කර ඉද්ඳී,... මෙන්න මට කෝල් එකක් ආවා.... අඳුරන්නෙත් නැති නම්බර් එකක්....  බැලුවා කවුද කියලා....

කියන්නෙත් නෑ කවුද කියලා...... 
මම කිව්වා කියන්න, මට එක පාරටම අඳුර ගන්නත් බෑ කියලා....
කියන්නෙම නෑ......

කට් කරන්න හිතුනෙත් නෑ.... හරි ස්වීට් වොයිස් එකනෙ....
            ඔන්න අන්තිමේදි කියපි, අක්ක කෙනෙක් කතා කරන්නෙ කියලා..... හපෝයි....

Wednesday, July 20, 2011

නවකයා...

                                                                            නවකයා.


මම මෙම බොලොග්කරණයට පිවිසුනේ අදයි..... 2011.07.20. මෙහි නොයෙකුත් කාර්යයන් බොහෝමයක් ඇතැයි මා මිතුරන්ගේ බොලොග් වලට පිවිසීමෙන් මා හට හැඟිනි... ඉතිං, සියල්ල ක්‍රම ක්‍රමයෙන් ඉගෙනීමට කැමැත්තක් සිතේ ඇත... හෙමිහිට ඉගෙන ගෙන මාගේ ලෝකය හෙවත්, ශිරූගේ ලෝකය ට පිවිසෙන ඔබට ඉතා හොඳ රසවින්ඳනයක් සැපයීමට කැමැත්තෙමි......


                                                                                        මම,
                                                                                 - ශිරාන් රුමේෂ් -

මාගේ පබැඳුම්...
























* ප්‍රේමෙ *