Search This Blog

Saturday, July 30, 2011

* තනි තරුවේ.....*


ප්‍රේමය කියන්නෙ ත් හරි පුදුම දෙයක්,....
           වෙලාවකට ලොකු සතුටක් එනවා...
තවත් වෙලාවකදි දුකක් එනවා....
                   මේ දුක සතුට දෙකම නැතුව,...
ආදරය කරන දෙන්න අතරෙ ප්‍රශ්න නැතත්,..
බාහිර බලපෑම් හන්ද දුක විඳිනවා...

මේ හැමදේම ප්‍රේමය, ආදරය කියන දේ නිසයි.....

හ්ම්...

මේ මට දැනිච්ච දෙයක්.....

2 comments:

  1. ඇත්තම ඇත්ත මල්ලියෝ... ආදරේ වැඩිවුනත් දුකක්, අඩුවුනත් දුකක්, නොලැබුනත් දුකක්, ලැබුනත් දුකක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අක්කෝ.... බොහෝම ස්තුති කමෙන්ටුව ට....!

      Delete