Search This Blog

Thursday, July 21, 2011

බීප්.... බීප්...


 සිද්ධියත් කියන්නම්කො,....
                                  මම ලැප් එකේ වැඩ කර කර ඉද්ඳී,... මෙන්න මට කෝල් එකක් ආවා.... අඳුරන්නෙත් නැති නම්බර් එකක්....  බැලුවා කවුද කියලා....

කියන්නෙත් නෑ කවුද කියලා...... 
මම කිව්වා කියන්න, මට එක පාරටම අඳුර ගන්නත් බෑ කියලා....
කියන්නෙම නෑ......

කට් කරන්න හිතුනෙත් නෑ.... හරි ස්වීට් වොයිස් එකනෙ....
            ඔන්න අන්තිමේදි කියපි, අක්ක කෙනෙක් කතා කරන්නෙ කියලා..... හපෝයි....

No comments:

Post a Comment