නවකයා.
මම මෙම බොලොග්කරණයට පිවිසුනේ අදයි..... 2011.07.20. මෙහි නොයෙකුත් කාර්යයන් බොහෝමයක් ඇතැයි මා මිතුරන්ගේ බොලොග් වලට පිවිසීමෙන් මා හට හැඟිනි... ඉතිං, සියල්ල ක්‍රම ක්‍රමයෙන් ඉගෙනීමට කැමැත්තක් සිතේ ඇත... හෙමිහිට ඉගෙන ගෙන මාගේ ලෝකය හෙවත්, ශිරූගේ ලෝකය ට පිවිසෙන ඔබට ඉතා හොඳ රසවින්ඳනයක් සැපයීමට කැමැත්තෙමි......
මම,
- ශිරාන් රුමේෂ් -
No comments:
Post a Comment